Liquorice Night Cream – 25g
LKR 795.00
Category:
Delivery Information
Product Description
නිදාගෙන නැගිටින විට රන්වන් පාටින් දිලිසෙන මුහුණක්! ✨ මුහුණේ ඇති අඳුරු ලප සහ ලප කැළැල් නිසා ඔබ කනස්සල්ලෙන්ද? 😔 ස්වාභාවික වැල්මී (Liquorice) සාරයේ ගුණය කැටි කළ, 1985 සිට විශ්වාසය දිනූ Naturelle Ceylon Liquorice Night Cream එක දැන් ඔබේ ළඟටම! 💜️ රාත්‍රී නින්දට යන විට මෙය ආලේප කිරීමෙන්, ✅ මුහුණේ ඇති අඳුරු ලප (Dark Spots) මැකී යයි. ✅ සමට රන්වන් පැහැයක් සහ දීප්තියක් (Luminous Glow) ලබා දෙයි. ✅ සමේ ඇති රළු බව ඉවත් කර මෘදු කරයි. ✅ සුදු හඳුන් සහ විටමින් B3 (Niacinamide) අඩංගුයි. සියලුම සම වර්ග (All skin types) සඳහා සුදුසුයි. 👩✨ Rs.795.00 පමණයි. අදම ඇණවුම් කර වෙනස වටහාගන්න! 📩 ඇණවුම් කිරීමට Message එකක් එවන්න. 📞 අමතන්න Watsapp : 078 133 6009 #naturelle #NaturalBeauty #srilanka #AdminPost
